Tuesday 23 July 2013

උතුරු කොරියාවේ තවත් රහසක්

උතුරු කොරියාවේ තවත් රහසක් හෙළිවෙයි.
2013 ජූලි 23 අඟහරුවාදා- පස්වරු 07:36
උතුරු කොරියාව ක‍්‍රියාත්මක කරමින් සිටි නව දිගුදුර සහ අධිබලැති මිසයිල දියත් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා. විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ චන්ද්‍රිකා ඡයාරූප උපයෝගී කරගනිමින් මෙම කරුණු අනාවරණය කරගෙන ඇති බවයි. මාස 8 ක පමණ කාලයක් මෙම මිසයිල මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සිදුකර ඇති අතර මේ වනවිට ඒවා අතරමග නවතා දමා ඇති බව සඳහන්. මෙය උතුරු කොරියාවේ න්‍යෂ්ටික මෙහෙයුම් දුර්වල වීමේ ප‍්‍රතිඵලයක්ද බවද විදෙස් වාර්තාවල දැක්වුණා.

No comments:

Post a Comment