Thursday 25 July 2013

කවුරු ආවත් මහ ඇමැති මමයි - අතුල විජේසිංහ

කවුරු ආවත් මහ ඇමැති මමයි - අතුල විජේසිංහ

athula-wijesinhe
දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභා මැතිවරණය සඳහා මහ ඇමැතිධූරාපේක්ෂකයා ලෙස තරග වැදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මහතා වයඹ පළාතේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට තමන් ගෙන තිබූ තීරණය වෙනස් කර නැතැයි පවසයි.
‘දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට සම්බන්ධ වුණාට මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒක එයා ගත්තු තීරණයක්. වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සදහා තරග කිරීමට මම අරගෙන තිබූ තීරණය වෙනස් කරලා නැහැ. ඒ තීරණය තාමත් ඒ විදියටමයි. මාත් බලාගෙන ඉන්නෙ ඉදිරියට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉදිරියට එන වාතාවරණයකට අනුව කටයුතු කිරීමට මම සූදානම්’

No comments:

Post a Comment