Tuesday 23 July 2013

රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය Dr.නවරියන්


namariyan-ranjan.1රන්ජන් රාමනායකගේ නවතම සිනමා නිර්මාණය Dr.නවරියන් හි මුහුරත් උළෙල පසුගිය ජුලි 19 වැනි සිකුරාදා පිළියන්දල රිකී වයිට් හවුස් හිදී ප‍්‍රවීණ සහ නවක නඵ නිළියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
නවසීලන්තයේ සිට පැමිණි සහන් අබේවර්ධන මෙහි නිෂ්පාදකවරයා වන අතර ඔහු චිත‍්‍රපට නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයට එකතු වු ළාබාලම නිෂ්පාදකවරයා ද වේ.
Dr.නවරියන් සිනමා නිර්මාණය හාස්‍යෝත්පාදක නිර්මාණයකි.
කලකට පසු රන්ජන් විසින් අධ්‍යක්‍ෂණය කරණු ලබන කරණ Dr.නවරියන් ජනප‍්‍රිය සිනමා නිර්මාණයක් විය හැකි බවට බලාපොරොත්තු තැබිය හැකි බව එම නිශ්පාදකයෝ විස්වාසය පල කරති. මීට පෙර රන්ජන් විසින් නිර්මානය කළ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය අතිශය ජන්ප්‍රිය විය.


ඡායාරූප - හර්ෂණී පෙරේරා

No comments:

Post a Comment