Monday 29 July 2013

බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරකින් බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙක් තුවාල ලදහ.

No comments:

Post a Comment