ජනපි‍්‍රය සිනමා නිලි, දකුණු පළාත් සභා මන්ත්‍රීනි අනර්කලී ආකර්ෂා අලි අල්ලන්නට ගොස් ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
ඇය මෙසේ අලි අල්ලන්නට ගොස් ඇත්තේ පුංචි විවේකයක් ලද නිමේෂයකදීය.
අනර්, අලින්ට දැඩි කැමැත්තක් දක්වන බවද පැවසේ.
ඇය මෙසේ අල්ලන්නට ගිය අලින් අතර සිටි සුද්ධි නම් ඇතින්න සමග ඡායාරූප කිහිපයක්ද ගෙන තිබේ.
No comments:
Post a Comment