Tuesday 23 July 2013

මැතිවරණ ජයගැනීමට නම් සියලූදෙනාම එකට එක්ව වැඩ කළ යුතුයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා

මැතිවරණ ජයගැනීමට නම් සියලූදෙනාම එකට එක්ව වැඩ කළ යුතු අතර එසේ නොවුණොත් පරාජයට පත් වනවා. යුද්ධයක් ජය ගැනීමට නම් ශක්තිමත් හමුදා බල ඇණි අවශ්‍ය වනවා සේම බලය ලබා ගැනීම සඳහා අප අපේ ශාඛා, යොවුන් සහ ලක්වනිතා සමිති යන බල ඇණි ශක්තිමත් කළ යුතු අවස්ථාවක් බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ ඊයේ (21) කුණ්ඩසාලේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි. එතුමා එහිදී මෙසේද පැවසීය.

රටත් ජනතාවත් දැඩි අර්බුදයකට ලක්ව සිටින මේ වර්තමාන මොහොත සහ මේ යුගය ඉතාම තීරණාත්මක අවස්ථාවක් බව කිව යුතුයි.

සිනමා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම, බුදු දහම ගැන ග්‍රන්ථ රචනා කිරීම, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම සහ ජනමාධ්‍ය නිදහස ඇතුළු සියල්ල තහනම් කරමින් ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ රෙජිමය ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කර තිබෙනවා.

ඒකාධිපති රෙජිමය තහනම් කළ රටේ සහ ජනතාවගේ නිදහස නැවත දිනා ගැනීම සඳහා ළයුත්තේ සියලූ පාර්ශ්වයන් එකට එක්ව එම රෙජිමය තහනම් මනෝ නානායක්කාර මහතාගේ  "පියාඹන මාළුවෝ"  නැමැති චිත්‍රපටයට ගාමිණි සුමනසේකරගේ සභාපතිත්වයෙන් යුතු රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය දී තිබිය දී රහස් පොලිසිය එම චිත්‍රපටය තිරගත කිරීම තහනම් කර තිබෙනවා.

රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබූ චිත්‍රපටයක් තිරගත කිරීම තහනම් කිරීමට රහස් පොලිසියට තිබෙන අයිතිය සහ බලය කුමක්ද? රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය යම් චිත්‍රපටයකට ලැබුණ නම් එම චිත්‍රපටය තිරගත කළ යුතුයි. ශ්‍රී ලංකා රහස් පොලිසිය කියා සිටින්නේ මේ චිත්‍රපටයෙන් හමුදාවට අපහසයක් සිදු වන නිසා එම චිත්‍රටය ප්‍රදර්ශනය කිරීම වැළැක්වූ බවයි.

ආරක්‍ෂක හමුදාවන් අපකීර්තියට පත් කිරීමේ අපරාධය යනුවෙන් අපරාධයක් ඇත්තේ නැහැ. එම චිත්‍රපටය මගින් සැබෑ ලෙසම ආරක්‍ෂක හමුදාවට අපකීර්තියක් සිදු වන්නේ නම් ඊට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරනු ඇති අතර එවැනි අපහාසාත්මක චිත්‍රපට තහනම් කළ හැක්කේ ජනමතය මගිනුයි. මේ චිත්‍රපටය මගින් හමුදා නායකයින් ඇතුළු අයගේ අනියම් සබඳතා ආදී තොරතුරු හෙළි කරමින් ඒ අයට අපහස කරන බව මේ අය චෝදනා කරනවා.

ලෝකයේ ප්‍රධානතම හමුදා නායකයෙකු වූ නැපෝලියන් බොනපාට් පවා අනියම් සබඳතා ආදිය තිබූ බව කියැවෙනවා. මේ කියන අනියම් සබඳතා ගැන සොය සොයා කතා කරමින්, චෝදනා එල්ල කරමින් සිටිනවා නම් අපට කිසිවක් කිරීමට හැකි වන්නේ නැහැ.

දිවි පරදුවට තබා යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවූ විරෝදාර රණවිරුවන්ට හොඳ අනාගතයක් උදා කරන බවට දුන් පොරොන්දු උල්ලංඝණය කරමින් ඒ අයව තණ කොළ කැපීමට යොදවා කුමරන් පද්මනාදන්ව ජාතික වීරයකු ලෙස හැදින්වීම රණවිරුවන්ට කරන අපහසයක් නොවේ දැයි ඒකාධිපති රෙජිමයෙන් අප ප්‍රශ්න කරනවා.

ඕනෑම අයෙකුට අදහස්, ආකල්ප සහ අභිමතය පරිදි සිනමා නිර්මාණයක් කළ හැකි වන අතරම අයිතිය වෙනුවෙන් ඉඩදිය යුතුයි. එමෙන්ම එම චිත්‍රපටය නැරඹිමට සියලූදෙනාටම අයිතියක් තිබෙන බවත් කිව යුතුයි.

එම චිත්‍රපටයේ යම් වරදක් තිබෙනවා නම් හෝ එමගින් යම් අයෙකුට අපහසයක් සහ අගෞරවයක් සිදු වනවා නම් ඊට එරෙහිව නඩු පැවැරිය හැකියි. ජනතාවගේ මූලික අයිතිවාසිකම් යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වන අතර එම අයිතීන් ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා. සිය අදහස්, ආකල්ප සහ අභිමතය පරිදි සිනමා නිර්මාණයක් කිරීමටත්, එම චිත්‍රපටය නැරඹිමටත් ජනතාවට තිබෙන අයිතිය අහිමි කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බව කිව යුතුයි.

විවිධ නිර්මාණ ඇතුළු විවිධ මාර්ග ඔස්සේ සිය අදහස් සහ යෝජනා නිදහසේ ඉදිරිපත් කිරීමට ජනතාවට තිබෙන මූලික අයිතිය ආදී සියලූ අයිතීන් උල්ලංඝණය කරමින් ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය මේ ගමන් කරන්නේ ඒකාධිපති රාජාණ්ඩුවකටයි.

බුදුන් වහන්සේ වදාළ ධර්මය අලළා මම රචනා කළ "දේශපාලනය සහ ධර්මය" යන ග්‍රන්ථය ද මහ අපරාධයක් බවට මේ අය චෝදනා කරනවා. අවිහිංසාව, සමානාත්මකතාවය සහ මෛත්‍රීය ඇතුළු සංකල්ප ගැන දේශනා කරමින් බුදුන් වහන්සේ ඉන්දියාවේ බුද්ධගයාවේ බෝ ගහ යට වැඩ සිටිමින් කළ මහ විප්ලවය "දේශපාලනය සහ ධර්මය" ග්‍රන්ථය මගින් මම මුළු ලොවටම විස්තර කිරීම අපරාධයක් වන්නේ කෙසේද?

අශෝක අධිරාජ්‍යයා දිග් විජය ප්‍රතිපත්තිය අතහැර ධර්ම විජය ප්‍රතිපත්තියට මාරු වී ඒ අනුව ක්‍රියා කරමින් සිය අධිරාජ්‍ය පුළුල් කර ගත් බව මම එම ග්‍රන්ථය මගින් පෙන්වා දුන්නා. ථෙරවාදී බුදු දහම ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට, මියන්මාරයට සහ කාම්බෝජයට පැතිර ගිය ආකාරය, බුද්ධ ධර්මය හේතුවෙන් ඇතිවූ නවීකරණය, ලෝකයේ ඇති වූ දේශපාලන පෙරලිය සහ "අනේක ජාති සංසාරං" ආදී සංකල්ප ඇතුළු කරුණු කාරණා මේ පොත මගින් විග්‍රහ කිරීම අපරාධයක් ද?

ශ්‍රී ලංකා රහස් පොලීසිය සහ එම අධ්‍යක්‍ෂවරයා නම් කියා සිටින්නේ එසේ කිරීම අපරාධයක් බවයි. ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් මගින් ද ප්‍රශ්න කිරීමට උත්සාහ කරනවා. මේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව යටතේ මිනිසුන්ගේ නිදහස සහ අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යය සංගමයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගෙන සිටින අතර, කිසිදු විශ්ව විද්‍යාල භඣමියකට ඇතුළුවීම ඔහුට සපුරා තහනම් කර තිබෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයේදී අප ද එදා උද්ඝෝෂණය කළා. මිනිස් ජීවිත සහ දේපොළවලට හානියක් නොවන්නේ නම් එසේ උද්ඝෝෂණය කිරීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.

යම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක් වරදක් කරන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවැරිය හැකියි. ඔහු හෝ ඇය විශ්ව විද්‍යාලයට ඇතුළුවීම අනතුරුදායක නම් ඊට අදාළ සාක්කි, සාධක සහ තොරතුරු ඉදිරිපත් කරමින් ඒ ඒ විශ්ව විද්‍යාල අධිකරණය හමුවේ නඩු පවරා ඒ සඳහා අධිකරණ නියෝගයක් ගත යුතුයි. එසේ නොමැතිව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කරන්නේ කෙසේද? අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වන නිසා මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අප ප්‍රශ්න කිරීමට තීරණය කර

"පියාඹන මාළුවෝ"  චිත්‍රපටය තිරගත කිරීම තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව කියා සිටින්නේ ජනතාව නැරඹිය යුත්තේ චිත්‍රපට නොව අතිවිශාල මහජන මුදල් කන්දරාවක් නාස්ති කරමින් සංවිධානය කරන ඒ අයගේ රාත්‍රී කාර් ධාවන තරග පමණක් බවයි. විශාල මුදලක් ගෙවා මේ රාත්‍රී කාර් ධාවන තරග නැරඹිමට යන අයට මේ අය රුසියානු ගැහැණුන් ද ලබා දෙනවා.

නමුත්  "පියාඹන මාළුවෝ" චිත්‍රපටය නරඹන අයට නම් රුසියානු ගැහැණු ලබා නොදෙන අතර, දෛ්ශපාලනය සහ ධර්මයෙ නැමැති ග්‍රන්ථයේද රුසියානු ගැහැණුන් ගැන සඳහන් වන්නේ නැහැ. එමෙන්ම බුදුන් වහන්සේගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රාත්‍රී කාර් ධාවන තරග ඇත්තේ ද නැහැ.

නිදහස් ජනමාධ්‍ය මර්දනය කරන ආණ්ඩුව නැවත නැවත ලිවීම දුකක්ය යන ස්ථාවරයේ පිහිටා ආණ්ඩුවට විරුද්ධව ලියන අය සුදු වෑන් මගින් පැහැරගන්නා අතර කාම සුඛල්ලීකාණු යෝගයේ යෙදීම සඳහා ඇතැම් මාධ්‍යවේදීන්ට ෙඅයි පොඩ්ෙ වර්ගයේ ලැෆ්ටොප් පරිගණක ලබා දෙනවා.

රටට ජනතාවට එරෙහිව පනවා තිබෙන සියලූම තහනම් නියෝග අහෝසි කර අහිමි කළ නිදහස දිනා ගැනීම සඳහා සියලූ දෙනාම එකට එක්ව ඒකාධිපති රෙජිමය වහාම තහනම් කළ යුතු අතර එම සටන මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරා මෙහෙය වනවා.

වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ බලය අතට ගෙන ඔහුට අනුව ක්‍රියා කරමින් ආණ්ඩුව සියලූ දේ තහනම් කිරීමට එරෙහිව එකට එක්වී දැඩි විරෝධය පළ කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරමින් 2014 දී ජාතික මැතිවරණයක් ගෙන එම මැතිවරණය ජයග්‍රහණය කරා මෙහෙයවීමයි.

ඒ සඳහා ශාඛා, යොවුන් සහ ලක්වනිතා යන අපේ සමිති වහාම ශක්තිමත් කර බල ගැන්විය යුතු අතර, රට පුරා සියලූම ශාඛා සමිති පිහිටුවීමේ වැඩ කටයුතු එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment