
ඔහුගේ ජන්ද ව්‍යාපාරයට එම 'හැමර් ' රථය
ලබාදුන් බිත්තර ව්‍යාපාරිකයකු වන සරත් රත්නායක මහතා, දයාසිරි මහතා ගෙන්
වෙන්වී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍ය වරයා වෙත එක්වී තිබේ. ඔහුගේ එම
'හැමර්' රථය මේවනවිට අමාත්‍ය වරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ
ව්‍යාපාරයට ලබාදී ඇත.
මේ අතර, දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ 'සන්ෆ්ලවර් ' සංගීත ප්‍රසංග මාලාව සඳහා මුල්‍ය දායකත්වය ලබාදුන් කුරුණෑගල 'ගල්කුලංකා' ව්‍යාපාරය හිමි කෝටිපති ව්‍යාපාරික ජගත් නමැත්ත ද ඊයේ සිට ජොන්ස්ටන් අමාත්‍යවරයාට එක්ව තිබේ.
No comments:
Post a Comment