Thursday 10 October 2013

කොරියන් යන්න 19 හ 20 විභාගය ලියන්න එන්න

කොරියාවේ රැකියා අපේක්‍ෂා කරන්නන් සඳහා වන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්‍ෂණය මෙම මස 19 හා 20 යන දිනවල පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මේ සඳහා අයෑදුම්කරුවන් විසිදහස්‌ පන්සිය තිහක්‌ පමණ ඉල්ලුම් කර තිබේ.

No comments:

Post a Comment