Tuesday 22 October 2013

කුමාර් සංගක්කාර 2014 දී විදේශ ඇමැතිකම............?




2014 දී පත්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා  ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පත්වනු ඇතෙයි එක්සත් ජාතික පක්ෂ ජෙෂ්ට්ට නායකයකු ප්‍රකාශ කර තිබේ.එහෙත් මෙහි නිවරදි තාවය තහවුරු කරගෙනීම සදහා සංගක්කාර මහතා සම්බන්ධ කර ගෙනිමට ගොසිප්  සවුත් ලංකා නිවුස් උත්සහ කරත් එය සාර්ථක නොවිය.කෙසේ වෙතත් කුරුනෙගල දිස්ත්‍රික්කයෙන් කුමාර සංගක්කාර මහතා මැතිවරණයට ඉදිරිපත් වන බවද මෙම එක්සත් ජාතික පක්ෂ ජෙෂ්ට්ට නායකයා ප්‍රකාශ කොට තිබේ.

No comments:

Post a Comment