Tuesday 22 October 2013

ආණ්ඩුවේ ඇමැති වරු කළකිරීමක.............?

අලියා ගිලපු දිවුල්

අධ්‍යාපන සේවා ඇමතිට පුස්තකාල හා ප්‍රලේඛනය විතරයි
තැපැල් ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි තැපැල් දෙපාර්තමේන්තුව විතරයි
පුද්ගලික ප්‍රවාහන සේවා ඇමතිට ජාතික ගමනාගමන කොමිසම විතරයි
ජලසම්පාදන ඇමතිටයි නියෝජ්‍ය ඇමතිනියටයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විතරයි
සුළු අපනයන බෝග ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි සුළු අපනයන දෙපාර්තමේන්තුවයි කජු සංස්ථාවයි විතරයි
අධිකරණ ඇමතිට නීතිපති දෙපාර්තමේන්තුවයි නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවයි නැහැ, ඒවා ජනපති යටතේ.
විදුලි සංදේශ ඇමතිට විදුලි සංදේශ නියාමන කොමිසම නැහැ ඒක ජනපති යටතේ.
ඉඩම් ඇමතිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නැහැ ඒක ජනපති යටතේ
ඛනිජතෙල් කර්මාන්ත ඇමතිට ඛනිජතෙල් සංවර්ධන ලේකම් කාර්යාලය නැහැ ඒක ජනපති යටතේ.
ධීවර ඇමතිට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවයි නැහැ ඒවා ජනපති යටතේ.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන ගණන 48 යි.
මුදල් අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන 21 යි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන 05 යි.

එමෙන්ම ඉහත දැක්වූ ආකාරයෙන් අනෙකුත් අමාත්‍යාංශවලින් ගලවාගත් වැදගත් ආයතනද ඇතුළුව ජනපති යටතේ ආයතන 100 ක් පවතී. ඉහත දක්වා ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. එක් පුද්ගලයෙකු යටතේ ආයතන 100 ක් පවතිද්දී තවත් ඇමතිවරුන් පත්කරමින් සිටින්නේ එක් ආයතනයක් පමණක් බලාගැනීම වෙනුවෙන් පමණකි. අතීතයේ සභාපතිවරයෙකු කල කාර්යය වෙනුවෙන් දැන් ඇමතිවරුන් පත්කරමින් සිටියි. 

සියයට 62 ක් වියදම් දරණු ලබන්නේ ජනපති යටතේ ඇති ආයතනවලින්.

මේ ගමනෙහි අවසානය කොහිද? තීරණය ඔබ සතුය.
රටේ සිටින ඇමතිවරුන්ගෙන් බහුතරය කලකිරී ඇති බවත් ,ඊට හේතුව වන්නේ තමන්ට සේවය කිරීමට සිදුවී අඑත්තේ තමන්ගේ අමාත්‍යංශයේ හිරකාරයන් විදියට බවත් පෙවසෙන බව දකුණු  රටේ ජෙෂ්ටට ඇමතිවරයෙක් තම හිතවතුන සමග ප්‍රකාශ කොට අඑති බව වාර්තා වේ.එයට කදීම උදාහරණ පහත කරුණු වලින් සනාථ  වේ.

අධ්‍යාපන සේවා ඇමතිට පුස්තකාල හා ප්‍රලේඛනය විතරයි
තැපැල් ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි තැපැල් දෙපාර්තමේන්තුව විතරයි
පුද්ගලික ප්‍රවාහන සේවා ඇමතිට ජාතික ගමනාගමන කොමිසම විතරයි
ජලසම්පාදන ඇමතිටයි නියෝජ්‍ය ඇමතිනියටයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විතරයි
සුළු අපනයන බෝග ඇමතිටයි නියෝජ්‍ය ඇමතිටයි සුළු අපනයන දෙපාර්තමේන්තුවයි කජු සංස්ථාවයි විතරයි
අධිකරණ ඇමතිට නීතිපති දෙපාර්තමේන්තුවයි නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවයි නැහැ, ඒවා ජනපති යටතේ.
විදුලි සංදේශ ඇමතිට විදුලි සංදේශ නියාමන කොමිසම නැහැ ඒක ජනපති යටතේ.
ඉඩම් ඇමතිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නැහැ ඒක ජනපති යටතේ
ඛනිජතෙල් කර්මාන්ත ඇමතිට ඛනිජතෙල් සංවර්ධන ලේකම් කාර්යාලය නැහැ ඒක ජනපති යටතේ.
ධීවර ඇමතිට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවයි නැහැ ඒවා ජනපති යටතේ.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන ගණන 48 යි.
මුදල් අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන 21 යි.
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ජනපති යටතේ ඇති ආයතන 05 යි.

එමෙන්ම ඉහත දැක්වූ ආකාරයෙන් අනෙකුත් අමාත්‍යාංශවලින් ගලවාගත් වැදගත් ආයතනද ඇතුළුව ජනපති යටතේ ආයතන 100 ක් පවතී. ඉහත දක්වා ඇත්තේ උදාහරණ කිහිපයක් පමණි. එක් පුද්ගලයෙකු යටතේ ආයතන 100 ක් පවතිද්දී තවත් ඇමතිවරුන් පත්කරමින් සිටින්නේ එක් ආයතනයක් පමණක් බලාගැනීම වෙනුවෙන් පමණකි. අතීතයේ සභාපතිවරයෙකු කල කාර්යය වෙනුවෙන් දැන් ඇමතිවරුන් පත්කරමින් සිටියි.

සියයට 62 ක් වියදම් දරණු ලබන්නේ ජනපති යටතේ ඇති ආයතනවලින්.

No comments:

Post a Comment