Monday 21 October 2013

කොම්පඤ්ඤවීදිය ජනතාව අධිකරණයට හිස නමයි.............?


lawනාගරික සංවර්ධන අධිකාරිය මගින් ටාටා ආයතනයට ලබාදෙනු ලබන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අක්කර 7 ක නිවාස ලාභීන් මෙම දෙසැම්බර් 01 දිනට ප්‍රථම එම නිවාසවලින් ඉවත්විය යුතු බවට ශේෂ්ඨාධිකරණය ඉරිදා (21) නියෝග කළේය. අගවිනිසුරු මොහාන් පීරිස් සත්‍ය හෙට්ටිගේ හා ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්ණේය. මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් අතර එකඟතා ගිවිසුමකට එළබීමෙන් අනතුරුවය.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවාසීන් 22 ගොනුකර තිබූ මෙම පෙත්සම මගින් නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර තිබුණි.

No comments:

Post a Comment