Tuesday 22 October 2013

එංගලන්තයෙන් චන්දයෙන් දෙමළ තරුණියක් ලංකා පාර්ලිමේන්තුවට..............?

uma-kumaran


උමා කුමරන් නම් ශ්‍රී ලාංකික දෙමළ තරුණිය බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය හේතුවෙන් උමා කුමරන්ගේ දෙමාපියන් ලන්ඩනයට පැමිණ පදිංචි වී ඇත.
ඇගේ සියා ශ්‍රිලංකාවේ සිටි වෘත්තීය සමිති නායකයකුද වේ
ලන්ඩනයේ උපත ලැබූ උමා කුමරන් හරෝ පලාතේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරඟ කිරීමට නියමිතව ඇත.
උමා කුමරන් ලන්ඩන් ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරිණියකි. ඇයට දෙමළ, සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මන් යනාදී භාෂා 05ක් කතා කිරීමෙහි දක්ෂතාවයක් ඇත.

No comments:

Post a Comment