Monday 21 October 2013

නැතැයි කි විපක්ෂයට බයේ ...,ආණ්ඩුව කැ සිනෝ පනත හකුලා ගනී


කැසිනෝ ව්‍යාපාර සදහා බදු සහන ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම් සහ සූදු බදු පනතට අදාල සංශෝධන පනත් දෙක තාවකාලිකව ඉවත්කර ගැනීමට රජය තීරණය කර තිබේ.
මීට අදාල ගැසට් පත‍්‍රය ලබන 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන විවාදය 24 සහ 25 වන දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත් සංශෝධන සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment