Sunday 13 October 2013

මගොඩිස් තුමාලට වාසියක් ..........කූඩු නැවක් මග එයි.

හෙරොයින් රැගෙන එතැයි කියන නැවක් කොළඹ වරායට සේන්දු වන බවට ලැබුණු ආරංචියක් මත රේගු බලධාරීන් මේ දිනවල විමසිල්ලෙන් සිටින බව දැනගන්නට ලැබේ.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසන්නේ මේ වන විට මෙම නැව අරාබි මුහුදේ යාත්‍රා කෙරෙමින් පවතින බවයි.
කලාපයේ රටවල් කිහිපයකටම මෙම නැව ගැන පූර්ව දැනුම්දීම් කර ඇති අතර මෙම නැවට හෙරොයින් පටවා ඇත්තේ ඇෆ්ගනිස්ථානයෙන් බවද එහි සිට එය පාකිස්ථානය බලා ගොස් ඇති බවද පාකිස්ථානයේ කරච්චි නුවරදී එම හෙරොයින් පැකට් කොට පටවා ඇති බවද මූලික ආරංචි වලින් දැනගන්නට ලැබී ඇති බව ඔහු කියයි.
ලංකා මුහුදු තීරයට පැමිණි විගසම නැවත් එහි සේවක මණ්ඩලයත් අත්අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන බව ඒ මහතා කියයි.

කෙසේ වුවද මේ දක්වා අසු වුණු කුඩු තොග වලට කුමක් සිදුවීදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණකි.
කුඩු නිදහස් කරන්නැයි ලියුම් දුන් අයට දැන් වෙනදාට වැඩි බලයක් හිමිව ඇති බැවින් මේ කුඩු නැව පවා කිසිදු කරදරයකින් තොරව දේශිය පාරිභෝගිකයින් වෙතට බෙදා හරින්නට මෙරට මුසල්මානු කුඩු ව්‍යාපාරිකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.

මෙය එහෙව් ආශ්චර්යමත් රටකි.

මුලාශ්‍රය - http://colombogazette.com/2013/10/11/heroin-ship-heading-to-lanka/

No comments:

Post a Comment