Thursday 10 October 2013

පෙම්වතියගේ බාහිර ලිංගික සංවාස නැවැත්වීමට කලිසමට ඉබ්බෙක් ...............

තම පෙම්වතිය වෙනත් පුද්ගලයෙකු හා සංවාසයේ යෙදේ යැයි සැක සිතූ පෙම්වතෙකු විසින් ඇයගේ කලිසමට ඉබ්බෙක් දමා ලොක් කළ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා

වසර ගණනාවක් මෙම කාර්යය දිගටම සිදුවූවත් ඇය විසින් කිසිම විටෙක ඉබ්බා ගැලවීමට ක්‍රියා කර නොමැත්තේ පෙම්වතාට ඇති බිය නිසාය.


25 හැවිරිදි ඇයට මේ නිසා ඇතැම් විටක මූත්‍රා කිරීමටද නොගැකි වූ අතර පසුව ඇය මේ පිළිබඳව පොලීසියට දන්වා තිබෙනවා.

ඉන්පසු 40 හැවිරිදි එම පෙම්වතාව අත් අඩංගුවට ගෙන තිබෙන්නේ කාන්තාවකට හිංසා කිරීමේ චෝදනාව මතයි
.


No comments:

Post a Comment