ගෙල
සිඳිම් වැනි ප‍්‍රචණ්ඩත්වය විදහා දැක්වෙන විඞීයෝ දර්ශන ෆේස්බුක් වෙබ්
අඩවියේ පළ කිරීමට පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා. එවැනි ක‍්‍රියා අගය
කිරිමට නොව ඒවා හෙලා දැකීමට සිය සාමාජිකයින්ට අවස්ථාව ලබාදිම සඳහා එම තීරණය
ගත් බවයි ෆේස්බුක් පරිපාලකයින් පවසනනේ. කෙසේවෙතත් නිරුවත් දර්ශන පළ කිරිම
සඳහා පනවා ඇති තහනම තවදුරටත් වලංගු වන බව ෆේස්බුක් පරිපාලකයින් කියා
සිටියා. ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
Wednesday, 23 October 2013
ෆේස්බුක් ප්‍රචණ්ඩත්වයට දොර අරියි
ගෙල
සිඳිම් වැනි ප‍්‍රචණ්ඩත්වය විදහා දැක්වෙන විඞීයෝ දර්ශන ෆේස්බුක් වෙබ්
අඩවියේ පළ කිරීමට පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා. එවැනි ක‍්‍රියා අගය
කිරිමට නොව ඒවා හෙලා දැකීමට සිය සාමාජිකයින්ට අවස්ථාව ලබාදිම සඳහා එම තීරණය
ගත් බවයි ෆේස්බුක් පරිපාලකයින් පවසනනේ. කෙසේවෙතත් නිරුවත් දර්ශන පළ කිරිම
සඳහා පනවා ඇති තහනම තවදුරටත් වලංගු වන බව ෆේස්බුක් පරිපාලකයින් කියා
සිටියා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment