Tuesday 22 October 2013

ජේ .වී .පි ඉතාලියේ පෙරළියක් කරයි.

අධිරාජ්‍යවාදයට එරෙහිව ඉතාලි ජනතාව විසින් සංවිධානය කළ ඉතාලියේ අධිරාජ්‍ය විරෝධින්ගේ සටනට ඉතාලි කමිටුවද එක්වී ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඊට ලබාදී තිබේ.
ඉතාලියේ අධිරාජ්‍ය විරෝධි සංවිධාන සහ ප්‍රගතිශීලී වෘත්තිය සමීති එක්ව සංවිධානය කළ මෙම දැවැන්ත උද්ඝෝෂණය පසුගිය 19වන සෙනසුරදා රෝම නගරයේදි පවත්වා තිබේ.
අධිරාජ්‍යවාදයටත්, සමාජ සුභසාධනය කප්පාදු කරණ,විරැකියාව වර්ධනය කරන ධනපති පාලන ක්‍රමයටත් එරෙහිව මෙහිදී විරෝධතා පාගමනක්ද පවත්වා ඇත.

No comments:

Post a Comment