Sunday 13 October 2013

අනේ එපා අම්මේ ,මම මැරෙන්න බයයි........එත් යාල් දේවිය යයි


yaldeviවේයන්ගොඩ - තීණවල ප‍්‍රදේශයේ දී මව සිය දියණියන් දෙදෙනාත් සමඟ අද (
13)යාල්දේවී  දුම්රියට පැන සියදිවි නසාගෙන ඇතැයි පැවසේ. මෙම සිද්ධියෙන් එක් දියණියක් බේරී ඇති බවත් මව සහ බාල දියණිය මියගොස් ඇති අතර දිවි ගලවාගෙන ඇත්තේ වයස අවුරුදු 8ක් වන වැඩිමහල් දියණියයි. 
මව එම ස්ථානයේදීත් බරපතල තත්ත්වයේ පසුවූ බාල දියණිය වතුපිටිවල රෝහලට රැගෙන යමින් සිටියදීත් මිය ගොස් සිට ඇති බව පැවසේ.

No comments:

Post a Comment