Thursday 10 October 2013

පාර්ලිමේන්තුවේ ජනතා ගැටළු අඩුවෙන් කතා කල හේමල් ගුණසේකරට නි.ඇමතිකමක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් ,ජනතාවගේ ගැටළු පාර්ලිමේන්තුව තුල  අඩුවෙන් කතා කල  මන්ත්‍රීවරයා වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ  මාතර දිස්ත්‍රික්කයේ,කබුරුපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර මහතාටද , අද දින ඇමතිධුරයක් ලබන්න තරම් වාසනාවන්ත විය.ඒතුමා ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතිවරයෙකුද වේ. හේමාල් ගුණසේකර මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් අද සිට ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇත.

No comments:

Post a Comment