Sunday 13 October 2013

දකුණේ ඇමතිවරයෙක් අතිගරු ජනාධිපතිතුමාව හෙල්ලුවට ලක් කරයි.

ඇමරිකාවට ගහපු අල්කයිඩාවට ලංකාව කජ්ජක්ද… ජනාධිපතිට ඒක පරද්දන්න බෑ













‘ඇමරිකාවට ගහපු අල්කයිඩාවට ලංකාවත් කජ්ජක්ද.. ජනාධිපතිට ඒක 
පරද්දන්න ලැබෙන්නේ නෑ.. 
 මේ විදිහට රැස්වීම් පවත්වලා අන්තිමේදී අපියි අමාරුවේ වැටෙන්නේ’ 
යයි නැවත පදිංචි කිරීමේ ඇමති ගුණරත්න වීරකෝන් පවසයි.
ඔහු මෙසේ පැවසුවේ කුරුදුගහ හැතැක්ම නගරයේ සිංහල රාවය හා
 වෙළෙද සංගමය පැවැත් වු උද්ඝෝෂණ අවස්ථාවේදීය.
ගුණරත්න වීරකෝන් මහතා හා මහා සංඝරත්නය අතර ඉතා උණුසුම්
වචන හුවමාරුවක් ඇති වූ අතර යළී කුරුදුගහහැතැප්ම නගරයට ඇතුළු නොවන
ලෙස සිංහල රාවයට ඇමතිවරයා දැනුම් දුන්නේය.
නව වෙළෙඳ සැලක් පිටස්තර පුද්ගලයෙකු
පැමිණ ආරම්භ කිරීමට එරෙහිව උද්ඝෝෂනය පැවැත්විනි.

No comments:

Post a Comment