Monday 21 October 2013

අනියම් පෙම් සියල්ලෝම ගිනි තබයි.

ගලේවෙල කිරලගොල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට හා ඇගේ මව හා දරුවන් දෙදෙනාට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවට ලද තොරතුර මත ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. 
ඉහත කාන්තාවගේ දෙවන පුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇත. ගින්නෙන් තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

1- සිද්දියට අදාල කාන්තාවගේ සහෝදරියක්
2-ගිනි තැබු දසුන් 

අනුර ලියනගේ ---------

No comments:

Post a Comment