Thursday 10 October 2013

අද ඔබේ දිනයයි..................කෙල්ලනේ

එක්සත් ජාතින්ගේ සංවිධානය ගැහැනු දරුවන් වෙනුවෙන් වෙන් වූ දිනයක් ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළේ, පසුගිය වසරේ ඔක්තෝබර් 11 වනදා ය.
සිය ලිංගිකත්වය පදනම් කර ගනිමින් ගෝලීය වශයෙන් ගැහැනු දරුවන්ට මුහුණදීමට සිදුවන අසාමානතාවයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම හා ගැහැනු දරුවන්ට වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණ වෙයි.

මෙහිදී වැඩි අවධානයක් යොමු වනිනේ, පෝෂණය, අධ්‍යාපනය, නෛතික අයිතිවාසිකම් , ප්‍රචණ්ඩත්වය, අසාධාරණය, නීති විරෝධී ළමා විවාහ, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳව ය.

මෙවර වැඩි අවධානය යොමු කර ඇත්තේ, ගැහැනු දරුවාගේ අධ්‍යාපනය පිළිබඳව ය. 

No comments:

Post a Comment