Monday 21 October 2013

නව අධිවේගී මාර්ගයේ ගාස්තු ප‍්‍රකාශ වේ


කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු මේ වන විට ප‍්‍රකාශයට පත් කර තිබේ. එ අනුව කාර්, කුඩා වෑන් රථ සඳහා රුපියල් 300 බැගින් ද බස්, ලොරි රථ සඳහා රුපියල් 600 බැගින් ද අය කර ගැනීමට තීරණය කර ඇත.


No comments:

Post a Comment