Thursday 10 October 2013

හිටපු ඇමැතිවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුතෙක් ඌරණ වේ.

සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු බව ජනතාව දන්නේ නි.ඇමැති වරයෙක් ලෙස දිවුරුම් දුන් පසුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුතෙක් දකුණු පාලත් මන්ත්‍රී කණ්ඩායම සමග මිට සුළු වෙලාවකට ප්‍රථම ප්‍රකාශ කොට ඇත්තේ  මහින්ද වාදී  ආණ්ඩුව තව ටික කාලයයි බවයි.සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතාට අද දින පුණරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස දුන් පසුව මෙම මන්ත්‍රී පුතා උරණ වී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment