Thursday 28 November 2013

සනත් ජයසූරියට පින් දුන් ඇමැති පුතා.....

ඇමැති කෙහෙළියගේ ක්‍රිකට් බැරි පුතා රමිත රඹුක්වැල්ල පසුගියදා විස්සයි විස්ස තරඟයකදී ඕවර් 4 ක් දමා ලකුණු 19 කට විකට්ටුවක් ලබා ගත්තේය. නිම් හිම් නොවූ සතුටින් පිනා ගිය ඇමැති කෙහෙළිය පුතාට තෑගි ලෙස දුන්නේ රුපියල් කෝටියක් වටිනා නවීනතම අවුඩි කාරයකි. මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ එම සුපිරි රථයයි. මුරලි මෙන් රමිතයාට විකට් 800 ගැනීමට නොහැකි වන්නේ වෙනත් කිසිවක් නිසා නොව අවුඩි කොම්පැනියට එක මිනිහෙක් වෙනුවෙන් එතරම් කාර් නිපදවිය නොහැකි නිසාය.

No comments:

Post a Comment