Monday 25 November 2013

වෙද්‍යවරියට අතවර කර සැකකරු අදුරේම පලායයි

රාත‍්‍රී සේවය කර සිය සේවය නිමා කොට අලූයම 1.30ට පමණ රෝහල් පරිශ‍්‍රයේ වෛද්‍ය නේවාසිකාගාරයට යමින් සිටි මහනුවර ශික්ෂණ රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය අංශයේ තරුණ වෛද්‍යවරියකට රෝහල් පරිශ‍්‍රයේදීම නාඳුනන පුද්ගලයෙකු අතවර කර ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (24) අලූයම ඇය තම නේවාසිකාගාරය වෙත යමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු මෙම අතවරය කර ඇති අතර එහිදි වෛද්‍යවරිය කලබලයට පත්ව කෑ ගැසූ අවස්ථාවේ ඇයට අතවර කළ පුද්ගලයා අදුරේම පළා ගොස් තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය රෝහල් පොලීසියටද පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment