Sunday 24 November 2013

කොලබට කරු පායයි හිරු ....අපි සමගියි


ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇති බව එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි.

පක්ෂය තුල සමගිය සහ එකමුතුකම රැකගතහොත් මැතිවරණ ජයග්‍රහණය අපහසු නොවන බව කොළඹදී පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

තම පක්‍සයේ එකමුතුකම සමගිය පිළිබඳව රජයද කලබල වී ඇතැයි කී ජයසූරිය මහතා ප‍්‍රශ්න ඇති අය එය පක්‍ෂය තුලම විසඳා ගැනීමට ක‍්‍රියා කල යුතු යයිද කියා සිටියේය.

No comments:

Post a Comment