Saturday 23 November 2013

වාසුදේව ආණ්ඩුවෙන් යන දිනය ප්‍රකාශ කරයිද?

  • වාසුදේව නානායක්කාර ඇම්තිතුමා ආණ්ඩුව විවේචනය කරමින් සිටින බැවින් එතුමා ආණ්ඩුවෙන් ඉවත් වෙවිදෙයි හෙමෝම බලාගෙන් සිටි.පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කර ඇති 2014 වසර සඳහා වූ අය වැය මගින් අඩු ආදායම්ලාභී පාරිභෝගික ජනතාවට සහන නැති වීම මත පලා මිටියේ පවා මිල ඉහළ යනු ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.
    කංකුං, ගොටුකොළ සහ කොහිල වැනි ඇමතිවරයා සදහන් කරන අන්දමට ජනතාවගේ දෛනික පරිභෝජනයට අවශ්‍ය පලාකොළ මිටියේ පවා මිල ඉහළ යාමේ අවදානමක් පවතින්නේ රටේ ජීවන වියදමට මෙවර අය වැය ලේඛනය මගින් ප‍්‍රමාණවත් සහනයක් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.
    රුපියල් 25,000ට අඩු මාසික ආදායමක් ලබන මුළු ජනගහනයෙන් සියයට 70ක් පමණ වූ පිරිසකට මෙම තත්වය අයහපත් ලෙස බලපාන බවද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment