Tuesday 26 November 2013

නවක නිලි නෙතුට ලිංගික බලපෑම් කල අධ්‍යක්ෂක වරයා කවුද?

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චන්තුලිගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ හින්දා සමහරු ඇය හඳුන්වන්නෙත් චන්තුලි කියලයි.

ඇය තමයි නෙතු පි‍්‍රයංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනපි‍්‍රය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත‍්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැබෙනවාලූ. ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි ඇයගෙන්ම දැන ගනිමුකෝ.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?

‘‘
මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. පේ‍්‍රක්‍ෂකයෝ ඉතිං අපට තිබෙන ආදරයටයි කෝල් කරන්නේ. ඒ අයට මම උත්තර දෙනවා. ඒ අතරේ ඉතිං විවාහ වෙන්න යෝජනාත් ගේනවා. ඒවාත් කොහොම හරි බේරාගෙන තරහා වෙන්නේ නැති විදිහට ඔවුන්ට පිළිතුරු දෙනවා.
-අනවශ්‍ය දුරකථන එන ප‍්‍රමාණය අඩුයි. එස්.එම්.එස්. නම් එන්නේ නැති තරම්. අනවශ්‍ය ඒවා ආවත් කතා කරලා බලනවා. ඔවුන් එන්නේ වැරැුදි පාරක නම් හෙමිහිට මා එයින් අයින් වෙනවා. මොකද මට හොඳට මේ ක්ෂේත‍්‍රය  ගැන වැටහීමක් තිබෙන හින්දා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpg එතකොට ඔයාගේ ෆීල්ඞ් එකේ අයගෙන් යෝජනා එන්නේ නැද්ද?

‘‘
ෆීල්ඞ් එකේ නම් ප‍්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මා දන්නවා කරන්න  ඕනෑ දේ හා නොකළ යුතු දේ. හැබැයි ඉතින් එකට වැඩ කරද්දී ආදර සබඳතා ඇති වෙන්න පුළුවන්. එහි දී විවාහ යෝජනාත් එනවා. එහෙම වෙන්නේ අපි කාලයක් එකට වැඩ කරන විට ඇති වන බැඳීම හින්දයි. එහි වරදක් මා දකින්නේ නෑ. නමුත් ඉතිං අපි ඔලූව කල්පනා කරලා වැඩ කරන්න එහි දී ඉගෙන ගන්න වෙනවා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඅද අලූත් නිළියන්ට ලිංගික බලපෑම් කලා ක්ෂේත‍්‍රයේ සිදු වන බවට මතයක් තිබෙනවා. ඔයාටත් එවැනි දේවල්වලට ආරාධනා කරලා නැද්ද?

-
බොරු කියන්න  ඕන නැහැනේ. මටත් එවැනි ආරාධනා ලැබී තිබෙනවා. හැබැයි ඉතිං ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්නයි කියලා මා අවබෝධ කරගන්නවා. සමහරු නිර්මාණවල දී අර ප‍්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලෑපම්වලට ආරාධනා කරන අය ඉන්නවා. එවැනි අය මට හම්බ වෙලා තිබෙනවා. එතන දී මම අයින් වෙනවා. මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්‍ය නෑ කියලයි මා හිතන්නේ.
-නිළියක් විදිහට නිර්මාණයක චරිතයට  අදාළ දේ කරනවා මිස ෆීල්ඞ් එකේ වෙනත් දේ කරන්න මා යන්නේ නෑ. මම එවැනි දේවලට ආරාධනා කළොත් ඒ නිර්මාණයට දායක වෙන්නෙත නෑ. මම ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා බොහෝ දෙනා මම කොයි වගේද කියලා දන්නවා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඔයා බොහෝ වෙලාවට කොට ඇඳුම් අඳිනවා. මේවා හින්දත් සමහරු වැරැදි විදිහට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?

-
ඒකට මම මොනවා කරන්න ද? මට අවශ්‍ය තැනට සරිලන ඇඳුම් අඳිනවා. අනෙක මම කොට ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට චරිතයට අදාළව මට  යම් යම් ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා. එහි දී යම් කෙනෙක් අපි ගැන වැරැුදියට හිතනවා නම් ඒ ඔහුගේ තිබෙන දුර්වලතාවක්. කෙල්ලෙක් කොටට ඇන්ඳා කියලා කොල්ලන් පිස්සු වැටෙනවා නම් ඒ ඔවුන්ගේ මානසිකත්වයේ වැරැුද්දක්. මොකද අපි නිරුවතින් රඟපාන්නේ නැහැනේ. අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න  ඕනේ. එය මට උචිත ආකාරයට තමයි කරන්නේ.http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpg ඔයාගේ ආදර සම්බන්ධතාවක් ළඟ දී කැඩුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද නෙතු ඒ කතාව?

‘‘
ඔව්. පසුගිය කාලයේ මට එෆෙයාර්එකක් තිබුණා. දැන් මාස 3-4කට ඉස්සෙල්ලා ඒක නැති වුණා. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ගෙදරින් එන යෝජනාවක් බලලා ඉදිරියේ දී ආදර සම්බන්ධයක් පටන් ගන්නයි

No comments:

Post a Comment