Tuesday 26 November 2013

තෙල් ප්‍රශ්නයට හිරවුණු ඇමැති අනුර

අද (26) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා විසින් කණිජතෙල් සම්පත් අමාත්‍ය අනුර යාපා මහතාගේ පෙට්‍රල් මිල ගණන් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඇමතිවරයාට පිළිතුරු දීගත නොහැකිව අපහසුතාවයකට පත් වී තිබේ.
එහිදී නියෝජ්‍ය කතානායකවරයා පවසා ඇත්තේ "දැන් පිළිතුරු සපයන්න  බැරිනම් පසුවට කල් තියන්න" යනුවෙනි.

No comments:

Post a Comment