Tuesday 19 November 2013

බස් රථය තුල ලිංගික බැංකු කටයුත්තක...අවසානය උසාවියෙන්

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ රාජ්‍ය බැංකු කළමනාකාරවරයෙකුට තරයේ අවවාද  කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අදාළ කාන්තාවට රුපියල් 25,000ක වන්දියක් ගෙවන ලෙස අද දින  නියෝග කළේ ය.
 අදාළ පුද්ගලයා ගල්කිස්ස මහේස්ත්‍රාත් ප්‍රහසා රණසිංහ මහත්මිය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළේ ය. අදාළ කළමනාකාරවරයා මහරගම සිට දෙහිවල දක්වා ධාවනය වූ බස් රථයක් තුළදී එම කාන්තාවට ලිංගික අතවරයක් කළ බවට දෙහිවල පොලීසියට පැමිණිලි කර තිබිණ.

No comments:

Post a Comment