Sunday 24 November 2013

මුතු තරංගා කටකතා වලට කැමතියිලු..,හේතුව..

තමාගේ විවාහය බාලගිරි දෝෂය මෙන් අද නොවෙයි හෙට කියමින් ඉන්න සිදුවී ඇතැයි නිළියක හා ගායිකාවක වන මුතූ තරංගා කියයි.
කුමන හෝ කරුමෙකට නිතර විවාහය කල් යන බවත්, ලබන වසරේවත් තමන්ට එක වහලක් යටට එන්න ලැබෙතැයි ඇය අපේක්ෂාවෙන් පසුවන බවද පැවසීය.
ඇය මේ දිනවල රෝහණ සමරදිවාකර මහත්මයගෙ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට කුරුණෑගලට ගොස් සිටින බවද මේ අතර වාර්තා වේ.
මූතූ මෑතකදී ගීතයක් කර ඇති බවත්, එය මේ දිනවල ගුවන් විදුලි චාර්ට් ෂෝවල ජනප්‍රිය බවද පැවසේ.
තමාගේ නම ඕපාදූප වෙබ් අඩවිවල හෝ පල කිරීම ගැන තමා මනාප බවද ඇය කියන්නීය.
ගායනය, රංගනය ඇරුණාම මුතු විනෝද වෙන්නේ තමාගේ ඇඳුම් නිර්මාණ තමාම සිදු කරන බවත් ඇය කියන්නීය.

මූලාශ්‍රය - රිවිර

No comments:

Post a Comment