Tuesday 26 November 2013

විග්නේශ්වරන් බ්‍රිතානයේ සංචාරයක...

  • උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට බි‍්‍රතාන්‍ය සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ඇගමැති ඬේවිඞ් කැමරන් විසින් ආරාධනා කර තිබේ.
  • පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණ උතුරු පළාත් සංචාරයක නිරත වූ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා විසින් මෙම ආරාධනාව කර ඇත.
  • ඒ අනුව ඉදිරි දිනකදී උතුරු පළාත් මහ ඇමතිවරයා බි‍්‍රතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිත යයි ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment