Monday 25 November 2013

රන්ජන් රාමනායකට ආණ්ඩුවෙන් දුන් දඩුවම

සෞදි අරාබියට වීසා ලබාදෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද තමන්ට තවමත් එරටට වීසා නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජන් රාමනායක මහතා පවසනවා. මන්ත‍්‍රිවරයා ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේයි. කොළඹ පුරහළ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක ඉකුත්දා කෙරුණු වැටලීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති වුණා

No comments:

Post a Comment