Monday 25 November 2013

සිසුවියගේ ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගැ..සිසුවියගේ ප්‍රකාශය

දෝළොස්වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් ඉකුත්දා පාසල නිමවී නිවෙසට යමින් සිටියදී ඇගේ නිලඇඳුම උස්සා ඇයව බදාගත් තරුණයකුපිලිබඳ පුවතක් කළුතර ප්‍රධාන පෙළේ පාසලකින් අපට වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

සිසුවිය පාසල නිමවී පයාගල ප්‍රදේශයේ තම නිවෙසට යමින් සිටියදී එහි සිටි තරුණයෙකු එම සිසුවිය බදාගෙන ගවුම උස්සා ඇගේ රහස් ප්‍රදේශය
අත පත ගාන්නට උත්සහ කල අතර අතවරයට පත් සිසුවියගේ කෑගැසීම නිසා ප්‍රදේශවාසීන්ට එම තරුණයා අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා.

තරුණයා පොලිසියට කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකිවී නැති අතර පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් අනුව නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක විජේපාල යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.


පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන මස 04දා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළා

No comments:

Post a Comment