මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇතැයි වාර්තා වේ.
අත්පා සතර දිග හැර මිය යෑම සනිටුහන් කරමින් ඒ ආකාරයට මේ පිළි රුව එම ස්ථානයේ ඉදිකර තිබනි.
මෙය එම ස්ථානයට පැමිණ මත්පැන් පානය කරන්නට පුරුදු වූ පිරිසක් විසින් සිදුකරන්නට ඇතැයි සැක කෙරේ.
No comments:
Post a Comment