Sunday 24 November 2013

ආන්දරේගේ අත කැඩුවේ කවුද?

මහනුවර රජ කළ රාජාධි රාජසිංහ රජුගේ රාජ සභාවේ අන්දරේ අධිකාරම්ගේ හම්බන්තොට උඩමලල පිහිටි ස්මාරකයයේ වම් අත කඩා දමා ඇතැයි වාර්තා වේ.
අත්පා සතර දිග හැර මිය යෑම සනිටුහන් කරමින් ඒ ආකාරයට මේ පිළි රුව එම ස්ථානයේ ඉදිකර තිබනි.
මෙය එම ස්ථානයට පැමිණ මත්පැන් පානය කරන්නට පුරුදු වූ පිරිසක් විසින් සිදුකරන්නට ඇතැයි සැක කෙරේ.

No comments:

Post a Comment