Thursday 28 November 2013

හින්දි නිළිය සමග රතිසුව වින්ද ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කවුද ?

ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූ ගත කිරිමක් සදහා පැමිණි දකුණු ඉන්දියානු සුරූපී චිත්‍රපට නිළි අසින් සමග රති සුව විදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ දර්ශන ඇතුලත් සීඩී පටයක් නිකුත් ව ඇති බවට රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු අනාවරණය කරයි.

මෙම මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු ලෙස සැලකෙන අතර චිත්‍රපට නිළි අසින් පසුගියදා ලංකාවට පැමිණී වකවානුවේ ඇය නැවතී සිටි හෝටල් කාමරයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර අදාළ රහසිගත වීඩියෝ ගත කිරීම එහිදි සිදුව ඇති බවට අදාල තොරතුරු අනාවරණය කරයි.
මේ වන විට අදාළ සී.ඩී. පට හා ඡායාරූප ඉන්දීය ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත පමණක් ඇති බවටද වාර්තාවේ.

අසින් පසුගියදා ලංකාව පැමිණ ඇත්තේ හින්දි චිත්‍රපටයක රූගත කිරිමක් සදහා වන අතර ඇය සමග මෙවැනි සමීප සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේද වීඩියෝ දර්ශන අදාළ සී.ඩී.පටයේ අඩංගුව ඇත.

No comments:

Post a Comment