Saturday 23 November 2013

කතෝලික පුජකවරයාගෙන් තරුණ කතට ලිංගික අතවර..

22 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කතෝලික පල්ලියක පූජකවරයෙකු දෙසැම්බර් පස් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ කාන්තාව කහටගස්දිගිලිය නගරයේ සේවා ස්ථානය වෙත යමින් සිටියදී සැකකරු විසින් ඇය ත්‍රිරෝද රථයකට නංවාගෙන ගෙන ගොස් ලිංගික අතවර සිදුකිරීමට තැත් කළ බවට පොලීසියට පැමිණිලි කර තිබුණි.            

No comments:

Post a Comment