Tuesday 26 November 2013

ෆේස්බුක් එකේ වෙන ලොකුම වංචාව මෙන්න...

අද  දින මාගේ මැසේජ් බොක්ස් එකට ආපු. පනිවිඩයක්. මේකම තව කීපදෙනෙකුටව අවිල්ල තියනව. අප්‍රිකානු රටවල් ඉන්නා පිරිසක් විසින කරන සංවිදානාත්මක ජාවරමක් මේක. සතියකට මේවගෙ පනිවුඩ කීපයක් එනවා. සුරුපී ලදුන්ගෙ චායරුපයක් සමග පසුව ඊමේල් හරහා දන්වනව ඇයට තියන විසාල ධනයක් ගැන. නීතිමය ගැටලුවක් තිබෙන බවත් ඉන් ගැලවීමට මම මුදල් බැංකුව හරහ ඔබෙ ගිනුමට බැරකරනා එවිට ඔබට ඉන් භගයක්ම ලැබැන බවත්. ඇයද අනාත තරුනියක් බැවින් ඇයවත් බලාගත හැකිබවත්, එබැවින් නීතිමය ගැටලුව විසද ගැනීමට ලන්කාවෙ මුදලින් රු 50000 ක් වෙනි මුදලක් වෙස්ටර්න් යුනියන් හරහ එවන්නා එවන්න කියල. මේ සදහ ඔවුන් සියලුම ලියකියවිලි පවා ඊමේල් වලින් එවනව. නියම ඔර්ජිනල් විදියටම, බැංකු ලියවිලි, ඇටර්නි බලපත්, සේරම එවනව. නමුත් අන්තිමේ ලොකු වන්චාවක් කියල පෙනෙනව.එම නිසා මෙවෙනි හොර ජාවාරම් වලට අසු නොවන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා 

No comments:

Post a Comment