දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාවට
තම මහ ඇමැති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේශ්වරන්
මහතා ඉදිරිපත් කළේ දෙමළ ඊළම බිහිකිරීමේ තවත් එක් විකල්පයක් ලෙස බව ජාතික
හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ ක්‍රියාව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් යළි මරණයෙන් නැගිටීමක් බවද ඒ මහතා පවසයි. ඔවුන් මේ මඟින් කරුණු දෙකක් ඉටු කරගැනීමට උත්සාහ ගන්නා බවත්, උතුරු පළාතේ බලය හා බලතල රජය සමඟ නීතිමය ගැටුමකට ගොස් ඊළම ලබාගැනීමට අවශ්‍ය බවත්, දෙමළ ඊළම ලබාගැනීමේ ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා ගෙනයෑමට අවශ්‍ය පසුබිම සැකැසීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

No comments:
Post a Comment