Monday, 22 July 2013

වල්පොළ විරෝධතාවය

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට විරෝධය පළකරමින් වල්පොළ ගම්වාසීන් පිරිසක් කොළඹ - මහනුවර දුම්රිය මග අවහිර කරමින් අද (23) උදෑසන පැවැත්වූ විරෝධතාවයකින් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අඩාල වුයේය. මෙම විරෝධතාවය නිසා දුම්රිය මගීහූ රැසක් පීඩාවට පත්වූහ. රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ දෙනාට වැඩි කාලයක් දුම්රියට වී බලා සිටීමට සිදුවිය. විරෝධතාවය නිසා මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවතී තිබූ අයුරුය මේ.

No comments:

Post a Comment