Monday 22 July 2013

කොප් වාර්තාව අද සවස පාර්ලිමෙන්තුවට

කොප් වාර්තාව අද සවස පාර්ලිමෙන්තුවට
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම කාරක සභාවේ සභාපති ඞ්ව් ගුණසේකර මහතා එය ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම කොප් වාර්තාව පිටු 320 සමන්විත බව ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment