Tuesday 3 September 2013

සිංහල දරුවන් 05කට වැඩි නම් රුපියල් 5000ක දීමනාවක්


සිංහල දරුවන් 05කට වැඩි නම් රුපියල් 5000ක දීමනාවක් දරුවන් පස්දෙනෙකු හා ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සිංහල පවුල්වල වැඩිමහල් දරුවාට වයස අවුරුදු 17 වන තෙක් මසකට රුපියල් 5000 බැගින් ලබා දීමට ‘පස්වි දරු දිරි’අරමුදල තීරණය කර ඇත. මෙරට සිංහල ජනගහනය වර්ධනය කිරීම අරමුණ කර ගනිමින් ක‍්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා චන්ද්‍රරතන හිමියන්ගේ පුණ්‍යාධාරයෙන් පවත්වාගෙන යයි.
එහි මුල් පියවර ලෙස දරුවන් 6 දෙනෙකුට ආධාර ප‍්‍රදානය කිරීම සැප්තැම්බර් 9 වැනිදා ගල්කිස්ස බෞද්ධාරාමයේදී සිදුකෙරේ.

No comments:

Post a Comment