Wednesday 4 September 2013

ජනාධිපති ජොහාන්ගේ අතගනිද්දී, දයාසිරි වේදිකාවෙන් බැසයයි


Kurunegala 410px 03-09-13ඊයේ  කුරුණෑගල පැවති ශ්‍රී ලනිප සංවත්සර සමුළුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව හමුවේ සමගිය විදහා පෑමට ජොහාන් ප්‍රනාන්දු මහතාගේ හා හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතාගේ අත් අල්ලා දෙපසින් එසවීම නිසා කනස්සල්ලට පත් දයාසිරි ජයසේකර මහතා වේදිකාවෙන් බැස ගොස් ඇත.
රැලිය ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සියලු දෙනාම තරඟ කරන්නේ මහ ඇමතිකම අපේක්ෂාවෙන් බව පැවසිය. වැඩිම මනාප ලැබුවත් නැතත්,  දයාසිරි මහතාට මහ ඇමතිකම ලබාදෙන බවට ජනාධිපතිවරයා  පොරොන්දුවී ඇතැයි ඔහුගේ අනුගාමිකයින් පසුගිය දින කිහිපයෙහි කල ප්‍රකාශ ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර ඇතැයි පැවසේ.  
 DSC0049 DSC0058 DSC0103 - Copy
 DSC0959

No comments:

Post a Comment