
බන්ධනාගාරගත කළ අය මීගමුවේ ප‍්‍රසිද්ධ ගොඩනැගිලි භාණ්ඩ වෙළඳසලක හිමිකරුවෙක් බව පැවසේ.
පහර කෑ බව කියන කාන්තාව ජනප‍්‍රිය ගායිකාවකගේ පුංචි අම්මා කෙනකු බව ද පැවසේ.
අදාල කාන්තාව 37 හැවිරිදි වියේ පසුවන අතර, තරුණයා 28 හැවිරිදි වියේ පසුවෙන්නෙක් බවද වාර්තා වේ.
එම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බවද පැවසේ.
මොවුන් අතර වසර 5ක පමණ කාලයක තිස්සේ අනියම් සබඳතාවක් තිබී ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අදාළ කාන්තාව වෙනත් පුද්ගලයන් සමඟ අනියම්
සබඳතා පවත්වන බවට තොරතුරු ලැබීමෙන් පසු සැකකරු විසින් ඇය ගෙන ගොස් පහර දී
ඇය නිරුවත් කොට ඡායාරූප හා වීඩියෝගත කොට, ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට එම
කාන්තාව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
No comments:
Post a Comment