Monday 7 October 2013

මාතර පෙළපාලිදී වෙඩි තිබ්බේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ ලේකම් වරයෙකි

Photo: මාතරදී එජාපය වෙනුවෙන් 'ගුද රුදාව' හැදුනේ කාටදැයි ඔප්පුවෙන සේයාරුවක්---
එජාප පාක්ෂිකයින් කියමින් ගුද රුදාවෙන් ෆේස් බුකිය වනසට අයට මෙන්න උත්තර.සජිත්,ශිරාල්,මෛත්‍රී නිදි වදිනේ මොවුන් සමගය..ඔබ සැබෑ එජාප පාක්ෂිකයෙක්නම් රෙජිමයට කඩේ යන මොවුන්ගේ පහත් කුමන්ත්‍රණ හෙලා දකින්න.
 (ලංකා ඊ නිව්ස්)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කරන්නැයි කියමින් මාතර දී පෙළපාලි යමින් සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට වෙඩි තිබ්බේ කව්දැයි මේ සේයාරුවෙන් හෙළිවේ. මෙහි වම් පස සුදු පැහැති කමිසයකින් සැරසී ඉන්නේ මාතර නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි. නාවික හමුදාවේ ලෙප්ටිනන් කොමඩාන් වරයෙකු ලෙස සේවය කළ මොහුගේ නම 'රාජ්' ය. මොහු ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ ලේකම් වරයෙකි. මොහුගේ මල්ලී වන යුද හමුදා කොමාන්ඩෝ බලකායේ සමන්ත නමැත්තාද සිවිල් ඇඳුමින් පෙලපාලියේ සිටි බව අප වාර්තා කරුවෝ පවසති. එජාපය වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙලන ගුද රුදා කාරයෝ කව්දැයි මෙයින් හොඳින්ම ඔප්පු වේ. සජිත්-ශිරාල්-මෛත්‍රීලා නිදාගන්නේ මොවුන් සමගය 

No comments:

Post a Comment