හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ මහතාට යටිනුවර කොට්ටපිටිය ප්‍රදේශයේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී හූ කියා ඇතැයි වාර්තාවේ.
නාමල්
රජපක්ෂ මහතා කතාව ආරම්භ කර විනාඩි පහකින් පමණ "අති ගරු ජනාධිපති තුමාගේ
යෝද සංවර්ධන....." යනුවෙන් කියනවාත් සමගම රැස්වීම් භූමියේ සිටි අයෙකු පවසා
ඇත්තේ "ජනාපතිතුමා යටිනුවරට කරපු රෙද්දක් නෑ....." යනුවෙනි.
"ඒ
කෑ ගහපු එකා එකා අත්අඩංගුවට අරගන්නවා" යැයි පොලීසියට පවසා නාමල් රාජපක්ෂ
මහතා එම වේදිකාවෙන් බැස ගොස් තිබේ. එම රැස්වීමේ වැඩකටයුතුද ඉන් හමාරවී ඇත.
kiyapu kenage kate masuran danna oni
ReplyDelete