සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (07) වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ වොක්ස්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ල ඉකුත් ජූලි 31දා ගිනි ගත් අතර ගිනි ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද සමග අද කොටුව
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් ඔහු අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.ශ්රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්රී ලංකා
Monday, 7 October 2013
සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු
සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (07) වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ වොක්ස්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ල ඉකුත් ජූලි 31දා ගිනි ගත් අතර ගිනි ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද සමග අද කොටුව
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් ඔහු අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment