Monday 18 November 2013

නාස්තිකාර සමුළුව ඉවරයි,ඇ ත්තට මුහුණ දෙමු ---අනුර කුමාර

නාස්තිකාර වියදම් කප්පරක් සිදුකරමින් මහින්ද රාජපක්ෂට සභාපතිකමක් ලබාගැනීමට සදහා පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව අවසන් වූ බවත් ඒ නාස්තිකාර වියදම්වල ප්‍රතිඵල ගෙවීමට අද (18)ජනතාව සූදානම් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සදහන් කර සිටියේ මේ සැනකෙළිය සදහා මෙතෙක් ගණන් බැලිමට බැරි මුදලක් වියදම් කළ අතර මේ සියල්ල සැනකෙළියක් සදහා දරණ වියදමක් විනා වෙනත් කිසිදු සංවර්ධන කටයුත්තක් සදහා නොවූ ඒවා බවයි. කෙසේ නමුත් අවසානයේ මේ සියලු වියදම් ජනතාවගේ පොකැට්ටුවෙන් ගෙවිමට සිදුවන බවත් ඒ සදහා සූදානම් විය යුතු බවත් ය.

No comments:

Post a Comment