Friday 15 November 2013

විදේශ ගමන් බලපත්‍රය උසාවියේ තිබියදිම ජෙනරාල් විදේශ ගත වෙයි.


ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා තම දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිත්වය ජාත්‍යන්තරයට විහිදුවමින් පක්ෂ කාර්යාල ආරම්භ කිරිමට සුදානමින් සිටි.
ඔහු ඒ වෙනුවෙන් විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරිමේ ප්‍රථම අදියර වශයෙන් ලබන ඉරිදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මිලානො නුවර ශ්‍රි ලාංකිකයින් ඇමතිමට නියමිතය.
මිලානෝ නුවර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සංවිධායකයින් පවසනුයේ ඉරිදා සවස 4.30ට වියා සලමෝනේ අංක 84 දරන ස්ථානය ඒ සදහා වෙන්කොට ඇති බවයි. 

No comments:

Post a Comment